ව්‍යාපාර සන්නිවේදනය | Business Communication (BC)
About Course
වැඩි විස්තර සඳහා: Join WhatsApp Group | 078 33 151 47 | All AAT Courses
මෙය අපගේ AAT පාඨමාලාවලට අතිරේක පාඨමාලා ඒකකයකි. ව්‍යාපාර සන්නිවේදන කුසලතාවන් ඉහළ නැංවීම සඳහා අදියර III සමග සම්පූර්ණ කළ හැකිය. ඵලදායී සන්නිවේදන කුසලතා ලබා ගැනීම සඳහා කතාබහ, කියවීම, ලීවීම සහ ඉදිරිපත් කිරීම ශිෂ්‍යයන් තුළ ප්‍රගුණ කිරීම මෙම පාඨමාලාවෙන් අපේක්ෂා කෙරේ. වරලත් ගණකාධිකරණ විභාගය සදහා ලියාපදිංචිවීමට මෙන්ම AAT සාමාජිකත්වය ලබාගැනීමට මෙම පාඨමාලාව සම්පූර්ණ කර තිබීම උපකාරීවේ.
* මෙම පාඨමාලාවේ ඇති සියලුම පාඩම්, 2025 ජූලි මස පැවැත්වෙන AAT2 විභාගය අවසන් වන තුරු ඔබට ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක.
* පාඨමාලාව මිලදී ගැනීමට පෙර සෑම විෂයක් සඳහාම අප විසින් ලබා දී ඇති නොමිලේ පාඩම හොඳින් නරඹන්න.
* පාඨමාලාව සම්බන්ධවීමෙන් පසුව, නැවත පාඨමාලාවෙන් ඉවත්විය නොහැකි බව කරුණාවෙන් සළකන්න.
This additional course unit complements our AAT courses and can be undertaken during Phase III to strengthen business communication skills. The curriculum aims to proficiently develop students’ speaking, reading, writing, and presentation abilities, fostering effective communication skills. Successful completion of this course not only qualifies you to register for the Chartered Accountancy exam but also enables you to attain AAT membership.
Course Content
ව්‍යාපාර සන්නිවේදනය | Business Communication
-
00:00
-
Reading Skills
00:00 -
Writing Skills
33:43 -
Functional Grammar – Part 01
00:00 -
Functional Grammar – Part 02
00:00 -
Business Presentation Skills
00:00