AAT 2 විභාග ප්‍රශ්නපත්‍ර පෙරහුරුව | Past Paper Discussion

Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

🚀 මෙවර AAT දෙවන අදියරයේ විභාගයට පෙනී සිටින සිසුන් වෙත අපි ගෙන එන ලොකුම තෑග්ගක් මෙන්න…

🚀 වෘත්තීය පන්ති කලාව නැවුම් මානයකට යොමු කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය විභාග ක්ෂේත්‍රයේ පළපුරුදු ආචාර්යවරුන් දෙදෙනා බැගින්, එකවර උගන්වනු ලබන මෙම විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා මාලාව අපි ඔබට තිළිණ කරන්නේ, කිසිම ගාස්තුවක් අය නොකර, නොමිළේ පාඨමාලාවක් ලෙසයි.

🚀 සියලුම ප්‍රශ්නපත්‍ර සාකච්ඡා නරඹා මෙම පාඨමාලාවේ “Online Papers” කොටසේ අප සූදානම් කර තිබෙන MCQ ප්‍රශ්නපත්‍ර හතරටම පිළිතුරු සපයන්න (ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු සැපයීමට පෙර, උපදෙස් කොටස හොඳින් කියවා සිටිය යුතුයි). වැඩිම ලකුණු ලබා ගන්න 10 දෙනාට, අපගේ AAT තුන්වන අදිරයේ Online පන්ති සම්පූර්ණයෙන්ම ගාස්තු රහිතව නොමිළේ හැදෑරීමේ අවස්ථාව ලැබේ.

🚀 ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු ලබාදී මෙම නොමිළේ ශිෂ්‍යත්වයන් ලබා ගැනීමට නම්, ඔබ මෙහි ඇති ව්‍යාපාර නීතිය, ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණ සන්නිවේදනය, ගිණුම්කරණය යන සියලුම විෂයන්වල ප්‍රශ්නපත්‍රවලට, 2024 ජූලි මස 22 වන දිනට පෙර පිළිතුරු ලබා දී තිබිය යුතුයි. ජයග්‍රාහකයින් දස දෙනාගේ ජයග්‍රහණ ගැන අපගේ WhatsApp Group එක ඔස්සේ ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

🚀 එන්න, අදම ඔබ මේ වෙනස බලන්න. ඔබට නව අත්දැකීමක් ලැබෙනු නොඅනුමානයි!

———————————
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.

Show More

Course Content

ව්‍යාපාර කළමණාකරණය | Business Management (BMA)

  • 2022 July Past Paper Discussion
    01:07:28
  • 2023 January Past Paper Discussion
    01:19:18
  • 2023 July Past Paper Discussion
    01:13:01
  • AAT-2 Business Management Model Paper

ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති | Information Systems in Digital Environment (ISD)

ව්‍යාපාර නීතිිය | Business Law (BLA)

උසස් මූල්‍ය ගිණුම්කරණය | Advanced Financial Accounting & Costing (AFC)

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
Shopping Cart

Want to receive push notifications for all major on-site activities?

Scroll to Top